ජනපතිවරණය ගැන ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභ කරයි
July 15, 2024 - 2:52 PM
ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු යි.
එසේම මෙයට අදාළ රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුව ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවත් නියෝග කෙරුණා.
මෙම නියෝගය නිකුත් කළේ අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.
(xanin.lk)