අද පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත්

July 25, 2024 - 6:24 PM
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

ඒ පනත් කෙටුම්පත්වලට කාරක සභා අවස්ථාවේදී සංශෝධන එක් වීමෙන් අනතුරුවයි.

(xanin.lk)