විජයදාසගේ පෙත්සම සලකා බලන්න නියෝගයක්

April 29, 2024 - 4:22 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පසුගිය 24 වැනිදා කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළා.

එම වාරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

(xanin.lk)