මැතිවරණ ඇප මුදල් වැඩි කිරීමට පෙරටුගාමීන්ගේ විරෝධය

May 07, 2024 - 3:22 PM
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත අද (07) ලිපියක් බාර දුන් බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසනවා.

ඒ, මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නංවමින් මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය ධන කුවේරයන්ට පමණක් සීමා කිරීමට විරෝධය පළ කරමින්. 

(xanin.lk)