තානාපති සේවාවටත් ආදායම් ඉලක්කයක් දෙනවා - සජිත්
May 16, 2024 - 3:12 PM
තම පක්ෂයේ රජයක් යටතේ තානාපති සේවාවටද මාසික ආදායම් ඉලක්ක ලබා දී ආර්ථිකය ශක්තිමත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ සක්වළ 188 වැනි අදියර යටතේ අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ පාසලකට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථවට එක් වෙමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය පාලනය විහිළුවක් නොවන බවත් තම රජයක් තුළ සියලුම රාජ්‍ය ගනුදෙනු විනිවිදභාවයකින් යුක්තව ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම නිර්මාණය කරමින් සිටින බවයි.
එමෙන්ම විපක්ෂ නායකවරයා එහිදී පොරොන්දුවක් දෙමින් කියා සිටියේ රට බංකොලොත් කළ අයට දඬුවම් ලබා දෙන බවත් අහිමි වූ සම්පත් නැවත වරක් රටට ලබා ගැනීමේ වැඩපිළිවෙල අනිවාරෙන්ම ක්‍රියාත්මක කරන බවයි.
(xanin.lk)