"හුස්ම" සහ "සක්වල" නවතියි

July 29, 2024 - 8:47 PM
සමගි ජන බලවේගය ක්‍රියාත්මක ”හුස්ම” සහ ”සක්වල” ප්‍රජා සත්කාරක වැඩසටහන් නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ එම වැඩසටහන් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බවයි.

(xanin.lk)