රනිල් සමඟ නොගියහොත් රටට වෙන දේ
July 29, 2024 - 1:18 PM
මහා ව්‍යසනයකින් පසු ශ්‍රී ලංකවේ ආර්ථිකය සහ සමාජය ස්ථාවර කළේ රනිල් වික්‍රමසිංහ බව නව ජනතා පක්ෂයේ නායක සුගීෂ්වර බණ්ඩාර පවසනවා.
ජනාධිපතිවරයාගේ නිවැරදි උපායමාර්ග සහ ඔහුගේ දේශපාලන ප්‍රඥාව රට ස්ථාවරත්වයට ගෙන ඒමට උපකාර කළ බව ඔහු කියා සිටියා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රනිල් සමඟ නොගියහොත් රට අපායක් බවට පත් වන බවයි.

(xanin.lk)