ජනාධිපතිවරණයට රජයේ මුද්‍රණාලය සූදානම්
July 26, 2024 - 6:58 PM
ජනාධිපතිවරණය නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු නිසි ලෙස සිදු කිරීමට සූදානම් බව රජයේ මුද්‍රණාලය පවසනවා.
ඒ අනුව ඊට අදාළ සියලු ප්‍රතිපාදන රජයේ මුද්‍රණාලය සතුව ඇති බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ සඳහන් කළා.
(xanin.lk)
ඒ අනුව ඊට අදාළ සියලු ප්‍රතිපාදන රජයේ මුද්‍රණාලය සතුව ඇති බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ සඳහන් කළා.
(xanin.lk)