හිටපු පළාත් සභා මන්ත්‍රීවරු 116ක් රනිල්ට සහය දෙයි

July 31, 2024 - 2:49 PM
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂවල හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 116 දෙනෙක් තීරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයයේ බවයි.

(xanin.lk)