ඡන්දදායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙක්ට වියදම් කළ හැකි මුදල ගැන අවසන් තීරණය අද

August 16, 2024 - 11:04 AM
2024 ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙක්ට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (16) ගන්නා බව පැෆරල් සංවිධානය පවසනවා.

 එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර අද පැවැත්වෙන සාකච්ඡාවකදී මෙම තීරණය ගැනීමට නියමිත බවයි.

(xanin.lk)