පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්
April 16, 2024 - 12:36 PM
ජනාධිපතිවරණය සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයක් කඩිනමින් කැඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේදී ප්‍රධාන මාධ්‍ය ධාරා හා සමාජ මාධ්‍ය බහුවල භාවිත වීමෙන් එය දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ගනු ඇති බවයි.
ඒ හේතුවෙන් එම පියවර කඩිනමින් සිදු කරන ලෙස පවසන පැෆරල් සංවිධානය දේශීය හා විදේශීය මැතිවරණ නිරීක්ෂකයන් ජනාධිපතිවරණ නිරීක්ෂණයට සහභාගී වීම එහි විශ්වසනීයභාවය දැඩි කරන සාධකයක් වන බවද පෙන්වා දෙනවා.
(xanin.lk)