මැතිවරණ කොමිසම සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක්
July 17, 2024 - 10:37 AM
මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (17) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහිදී ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල නිසි කලට මහා භාණ්ඩාගරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(xanin.lk)
එහිදී ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල නිසි කලට මහා භාණ්ඩාගරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(xanin.lk)