සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ තීරණය ඉදිරියේදී

August 07, 2024 - 8:41 AM
2024 ජනාධිපතිවරණයේදී සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ සහය ලබා දෙන අපේක්ෂකයා එළඹෙන 14 වනදා ප්‍රකාශ කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් සඳහන් කළේ තම පක්ෂය සහය දෙන අපේක්ෂකයා 14 වනදා පෙරවරු 10.00ට ප්‍රකාශයට පත් කරන බවයි.

(xanin.lk)