මේ මොහොතේ රටට අවශ්‍ය ජනාධිපතිවරණයක් - පාඨලී චම්පික
July 18, 2024 - 12:55 PM
මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධන නොව ජනාධිපතිවරණයක් පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
රටේ ආර්ථික ප්‍රශ්නය 2028 දක්වා කල් දමා ඇති බවත් ඉන් පසු ආණ්ඩුවට ණය ගෙවීමට වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළා.
(xanin.lk)
රටේ ආර්ථික ප්‍රශ්නය 2028 දක්වා කල් දමා ඇති බවත් ඉන් පසු ආණ්ඩුවට ණය ගෙවීමට වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළා.
(xanin.lk)