ලෝක වෙළඳපොළේ තරගකාරීව හැසිරෙන්න විමල්ගෙන් උපදෙසක්
June 07, 2024 - 5:53 PM
විදුලිබල පිරිවැය අඩු වීම තුළින් රටක කර්මාන්ත ක්ෂේත්‍රය ඉහළ නැංවිය හැකි අතර ලෝක වෙළඳපොළ තුළ තරගකාරී ලෙස හැසිරීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
බලශක්තිය යනු දේශපාලන උපකරණයක් වන අතර රටක දේශපාලන ස්වෛරීත්වය විනාශ කිරීමට එය භාවිත කළ හැකි බව ඔහු කියා සිටියා.
ඊයේ (06) පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
(xanin.lk)