ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක්
July 17, 2024 - 11:16 AM
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා අපේක්ෂකයෙකු තෝරා ඇති බවයි.
එමෙන්ම ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව ඔහු අවධාරණය කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා අපේක්ෂකයෙකු තෝරා ඇති බවයි.
එමෙන්ම ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව ඔහු අවධාරණය කළා.
(xanin.lk)