ජන අරගල සන්ධානයේ අපේක්ෂකයා ලෙස නුවන් බෝපගේත් ඇප තියයි

August 13, 2024 - 12:01 PM
2024 ජනාධිපතිවරණයේදී ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
 
ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික ධර්මසිරි ලංකාපේලි විසින් අදාළ ඇප මුදල් තැම්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)