ලක්ෂ 69ක ජනතාවට ඇති හොඳම විකල්පය සජබය - නාලක

May 23, 2024 - 9:58 AM
ලක්ෂ 69ක ජනතාවට මේ මොහොතේ තෝරා ගැනීමට ඇති හොඳම විකල්පය සමගි ජන බලවේගය බව ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

වැඩසටහනකට එක් වෙමින් ඔහු කියා සිටියේ රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට උගත්, පළපුරුදු, දූෂණයෙන් තොර කැබිනට් මණ්ඩලයක් අවශ්‍ය බවත් එවැනි ප්‍රබල කණ්ඩායමක් සමගි ජන බලවෙයට ඉදිරිපත් කළ හැකි බවත්ය.

(xanin.lk)