ජනාධිපතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු අවසන් වෙයි
July 28, 2024 - 1:04 PM
ජනාධිපතිවරණයට අදාළව මූලික මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර මැතිවරණ කොමිසම වෙත භාර දී තිබෙනවා.
රජයේ මුද්‍රණාලය සඳහන් කළේ ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා සහ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ මුද්‍රණ කටයුතු අවසන් කර තිබෙන බවයි.
මැතිවරණ නිලධාරීන් පත්කිරීමේ ගැසට් නිවේදනයද මේ වන විට මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(xanin.lk)