දේශපාලනය ගැන නොසිතා රට ගොඩගත් පුද්ගලයෙක් වෙනුවෙන් වැඩ කරනවා - චාමර
August 05, 2024 - 5:54 PM
ඉදිරි ජනාධිපතිවරණයේදී රට ගොඩගත් නායකයාට ඡන්දය ලබාදීම සඳහා සෑම පුද්ගලයෙක්ම සැදී පැහැදී සිටින බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි වසර 5ක කාලය සඳහා දේශපාලනය ගැන නොසිතා රට ගොඩගත් පුද්ගලයෙක් වෙනුවෙන් වැඩ කරන බවයි.
ඒ අනුව ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වීම හේතුවෙන් ස්වාධීනව සහයෝගය ලබාදෙන බව ඔහු සඳහන් කළා
(xanin.lk)