විලී ගමගේ ඉල්ලා අස් වෙයි
April 21, 2024 - 5:28 PM
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සිය ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාර දී තිබෙනවා.
ඒ, එළැඹෙන මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදියි.
ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
(xanin.lk)
ඒ, එළැඹෙන මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදියි.
ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
(xanin.lk)