නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණහොත් මොකද කරන්නේ?
September 11, 2024 - 8:24 PM
සැප්තැම්බර් 14 වනදා වන විට යම් පුද්ගලයෙක්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණහොත් එය තැපැල් කාර්යාලයෙන් ලබා ගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ සිය හැඳුනුම්පත සමඟ අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර තමාගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බවයි.
එමෙන්ම මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් ඡන්ද දායකයින්ට එම අවස්ථාව හිමි වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(xanin.lk)