ඉරාන ජනපති අතින් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට

April 24, 2024 - 12:08 PM
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණා.

අද (24) උදැසන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මෙරටට පැමිණි ඉරාන ජනාධිපතිවරයා සහ එම ආර්යාව ඇතුළු පිරිස පසුව එම ස්ථානයට පිටත්ව ගියේ උමා ඔය ජල විදුලි බලාගාරය විවෘත කිරීම සඳහායි.  

(xanin.lk)