දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය සජිත්ට
August 06, 2024 - 1:18 PM
2024 ජනාධිපතිවරණයේදී මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාසට ලබා දීමට තීරණය කර තිබෙනවා.
අද (06) පැවති දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මාධ්‍ය හමුවේදී මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.
(xanin.lk)
අද (06) පැවති දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මාධ්‍ය හමුවේදී මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.
(xanin.lk)