විපක්ෂ නායකගෙන් රජයට දැඩි චෝදනා
June 05, 2024 - 11:00 AM
මේ වන විට රට පාලනය කරන්නේ හොරකම, දූෂණය, අල්ලස හා වංචාව ආරක්ෂා කරන රජයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
රට බංකොලොත්භාවයෙන් ගොඩගන්න විනිවිදභාවයෙන් යුක්ත පාරදෘශ්‍ය අවංක හා හොරකමින් තොර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව ඔහු කියා සිටියා.
සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහන යටතේ අම්පාර මහඔය බොරපොළ මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.
(xanin.lk)