ඩිජිටල් තාක්ෂණය නිසා සොරකම් කෙරූ මුදල් වියදම් බෑ - දිලිත් ජයවීර
June 27, 2024 - 12:24 PM
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දූෂණය නැවත්වීමට ඩිජිටල් තාක්ෂණික ක්රමවේදයක් හඳුන්වා දීමට සුදානමින් සිටි බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසනවා, ඔහු මේ බව පැවසුවේ ඊයේ රාත්රියේ විකාශය වූ Colombo Times Round Table වටමේස සාකච්ඡාවට එක් වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා පැවසුවේ මෙම ඩිජිටල් තාක්ෂණය හරහා සොරකම් කෙරූ මුදල් වියදම් කිරීමට වැට බැඳෙන බවයි.
කෙසේ වෙතත් එය ශ්රී ලංකාවට හඳුන්වා දීමට යාමේදී හිටපු ජනාධිපති ගෝඨාභය පිටුපස සිටි බොහෝ පිරිසක් ඊට අකමැති වූ බව ඔහු හෙළි කරා.
එමෙන්ම මෙම ක්රමවේදයට විරෝධය පළකරමින් පළමු කසකරු ලෙස වේදිකාවට පැමිණියේ ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක බවයි ඔහු චෝදනා කරන්නේ.
Colombo Times Round Table සාකච්ඡාවට එක් වෙමින් දිලිත් ජයවීර පැවසූ එම අදහස පහතින්.
https://youtu.be/1tDIrT_0ZyI?si=zgtBDxSEQKyLfZqe
(xanin.lk)