රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ගේ සහය රනිල්ට
August 03, 2024 - 8:30 AM
2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
(xanin.lk)
ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
(xanin.lk)