හැටනව ලක්ෂයක ජනතාව තවමත් අපි සමඟ - ශාන්ත බණ්ඩාර
June 20, 2024 - 9:55 AM
හැටනව ලක්ෂයක ජනතාව අදටත් පොදු ජන පෙරමුණ සමග සිටින බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කර සිටියා.
හැටනව ලක්ෂයක ජනතා පදනම තම සාක්කුවේ දාගන්න කිසිවකු හෝ සිතන්නේ නම් එය සිහිනයක් පමණක් බවද ඔහු වැඩි දුරටත් පැවසුවා.
බහුතර ප්‍රමාණයක් තවදුරටත් පක්ෂය සමඟ සිටින බවත් එමෙන්ම පොදු ජන පෙරමුණේ කිසිවකු කොතැනක හෝ කඳවුරකට බැඳී නැති බවද ඔහු කියා සිටියා.
(xanin.lk)