සිරිකොත පක්ෂ මූලස්ථානය උණුසුම් වෙයි
November 22, 2024 - 12:06 PM
එක්සත් ජාතික පක්ෂයේ අරටුව සංවිධානය එම පක්ෂය නැවත නඟා සිටුවීම සඳහා ව්‍යාපෘතියක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට භාරදීමට සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මේ වන විට විදේශගතවී සිටීම හේතුවෙන් එය බාරදීමට ඔවුන්ට නොහැකි වුණා.
ඒ අනුව මෙම පිරිස සිරිකොත පක්ෂ මූලස්ථානයයෙන් පිටව යාමට සූදානම්වීමේදී රවි කරුණානායකගේ ලේකම් බව පවසමින් රන්දික නැමැති පුද්ගලයෙක් මෝටර් රථයකින් පැමිණ ඔවුන්ට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)