රාජ්‍ය දේපළ විකිණීම අපේ ප්‍රතිපත්තිය නෙමෙයි - නාමල්
July 04, 2024 - 9:00 AM
රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත හෝ විකිණීම සිදු කරන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වන සමාගම් හෝ පුද්ගලයින් පිලිබදවත් ඔවුන්ට එම රාජ්‍ය ආයතන ලබාදීම සඳහා සලකා බලනු ලැබූ නිර්නායකයන් මොනවාදැයි වහාම රටට හෙලිකරන ලෙස නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා නම් එය ඊට සුදුසු සමාගම් හෝ පුද්ගලයින්ට ලබාදිය යුතු බවත් වඩාත් පාරදෘශ්‍ය හා විනිවදභාවයකින් සිදුකළ යුතු බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළා.
පාරදෘශ්‍යභාවයකින් තොරව කඩිමුඩියේ කරන ගනුදෙනුවලට තමා විරුද්ධ බවත් රාජ්‍ය ආයතන විකිණීම තමන්ගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය නොවන බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියා.
(xanin.lk)