සජබයේ වේලුගේ සහය ජනපතිට

August 15, 2024 - 9:57 AM
සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් 2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

අද (15) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වීමන් අනතුරුව ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(xanin.lk)