වීරසේන හෙට දිවුරුම් දෙයි
April 23, 2024 - 10:15 AM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා එම්. ජී. වීරසේන මහතාව තොරා පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළා.
ඒ අනුව හෙට (24) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී උතුරු මැද පළාත් හිටපු අමාත්‍යවරයෙකු වන එම්. ජී. වීරසේන මහතා කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.
2020 වසරේ අගෝස්තු මස පැවති මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 38242ක් ලබා ගත් ඒ මහතා එම මනාප ඡන්ද ලැයිස්තුවේ 9 වැනි ස්ථානය හිමි කර ගත්තා.
(xanin.lk)