තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි
April 24, 2024 - 11:28 AM
අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව කොළඹ දිසා අධිකරණය විසින් මැයි මස 8 වනදා දක්වා එම වාරණ නියෝගය දීර්ඝ කිරීමට අද (24) නියම කළා.
කොළඹ දිසා අධිකරණය මෙම නියෝග නිකුත් කළේ තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව ඔවුන් විසින් ගොනුකළ පැමිණිලි අද කැඳවූ අවස්ථාවේදීයි.
(xanin.lk)