කෘෂිකර්මාන්තයට සුහුරු තාක්ෂණය හඳුන්වා දෙනවා - සජිත්
May 06, 2024 - 11:39 AM
යල මහ කන්න දෙකට පමණක් සීමා වී ඇති ශ්‍රී ලංකවේ කෘෂිකර්මාන්තයට සුහුරු තාක්ෂණය හඳුන්වා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (05) අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක් වෙමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ ඔස්සේ අතරමැදි කන්නයක් ක්‍රියාත්මක කර රජරට කෘෂි ඵලදාව ඉහළ දමන බවත් දේශීය නිෂ්පාදනයට පමණක් සීමා නොවී අපනයනය සඳහාද සුදුසු බෝග නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය ලබා දෙන බවයි.
(xanin.lk)