මෛත්‍රී සභාපති ධූරය අත්හරී ?
April 23, 2024 - 9:35 AM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය අත්හැරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.
ඒ අනුව වාරණයට ලක් කර තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය පිළිබඳව අධිකරණ කටයුත්තේදී ඔහු ස්ව කැමැත්තෙන් සභාපති ධූරයෙන් ඉවත් වන බවත් පසුව පක්ෂයේ ව්‍යවස්ථාව අනුව ඔහු අනුශාසක ධූරයට පත් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
(xanin.lk)