ජනතාවට සහන ලබා දෙන්න පුළුවන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් - ජනපති
August 28, 2024 - 7:58 PM
ජනතාවට සහන සැලසිය හැක්කේ මැතිවරණ ප්‍රකාශනවලින් බොරු පොරොන්දු ලබා දීමෙන් නොවනා බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ ජනතාවට සහන ලබා දිය හැකි වන්නේ ක්‍රමානුකූලව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් බවයි.
මහනුවර හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාසයේ පූජාපිටිය මාරතුගොඩ ක්‍රීඩාංගණයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
(xanin.lk)