රට ඉදිරියට ගෙනයන්න පුළුවන් රනිල්ට විතරයි - කංචන
June 11, 2024 - 6:11 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණය සඳහා අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් තවමත් එළියට පැමිණ නොමැති බව ඔහු කියා සිටියා.
තවත් වසර කිහිපයක් අසීරු ගමනක් යා යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම දැනට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතරින් එම අසීරු ගමන යාමට හැකි බවට ඔප්පු කර ඇති නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.