රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත 22 වනදා පාර්ලිමේන්තුවට

May 19, 2024 - 4:57 PM
රාජ්‍ය මූල්‍ය වඩාත් ශක්තිමත් කරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මැයි මස 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

නව ලෝකයට ගැලපෙන ශක්තිමත් මූල්‍ය පනතක අවශ්‍යතාවය සපුරාලමින් මෙ⁣ම පනත ගෙන එන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)