අගමැති හරිනි කොළඹින් මහ මැතිවරණයට

October 09, 2024 - 5:21 PM
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණය සඳහා තරග වැදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇය ඊට අදාළ නාම යෝජනා පත්‍රය සඳහා ඊයේ අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.


(xanin.lk)