විදෙස් ණය පිළිබඳ ජනපති හෙළි කරයි
July 02, 2024 - 11:05 AM
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවට දැනුම් දීමක් සිදු කළා.
ඔහු පැවසුවේ සම්පූර්ණ විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බවයි.
එයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6ක්, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7ක්, වාණිජ ණය ඩොලර් බිලියන 14.7ක් සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5ක් අයත් බවයි ඔහු හෙළි කළේ.
(xanin.lk)