ජනපති කිලිනොච්චි රෝහලේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් විවෘත කරයි
May 25, 2024 - 11:39 AM
කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වූ විශිෂ්ටතා මධ්‍යස්ථානය අද (25) උදෑසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණා.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5,320ක් වැය වී ඇති අතර නෙදර්ලන්ත රජය විසින් ඒ සඳහා අරමුදල් සපයා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසන්නේ.
(xanin.lk)
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5,320ක් වැය වී ඇති අතර නෙදර්ලන්ත රජය විසින් ඒ සඳහා අරමුදල් සපයා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසන්නේ.
(xanin.lk)