ජනපතිගේ තීරණය රටට වැදගත් - ප්‍රසන්න

July 22, 2024 - 1:23 PM
ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයාගේ තීරණය රටට වැදගත් වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රටේ ජනතාව වැල් පාලමෙන් එගොඩ කරවීමේ හැකියාව තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට බවයි.

(xanin.lk)