දේශගුණ විපර්යාස වෙනුවෙන් ජනපතිගේ යෝජනාව
May 20, 2024 - 1:08 PM
දේශගුණික විපර්යාස මගින් ඇති වන විනාශ වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැත්වෙන 10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය අමතමින්.
ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ ගෝලීය බදු පැහැර හැරීම ආශ්රිත වත්කම්වල වාර්ෂික ලාභය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් ලෙස ගණන් බලා ඇති බවත් දේශගුණ විපර්යාස වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10%ක බද්දක් අය
කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කරන බවත්ය.
(xanin.lk)