මැයි රැළියේදී ජනපතිගෙන් වතු කම්කරුවන්ට තෑග්ගක්
May 01, 2024 - 2:02 PM
වතුකරයේ ජනතාවගේ දෛනික ආදායම රුපියල් 1700ක් දක්වා ඊයේ (30) වැඩි කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (1) හැටන් කොටගල නගරයේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියට එක් වෙමින්.
(xanin.lk)
ඔහු මේ බව සඳහන් කළේ අද (1) හැටන් කොටගල නගරයේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියට එක් වෙමින්.
(xanin.lk)