ප්‍රසන්නගේ සහයත් නිල වශයෙන් රනිල්ට

July 31, 2024 - 12:11 PM
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ගේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට තීරණය කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති අපේක්ෂකයාට සහය ලබා නොදෙන බවත් රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයේ දී සිය සහය ලබා දෙන බවත් සඳහන් කරමින් අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබෙනවා.




(xanin.lk)