ඇමති ප්‍රසන්න නාමල්ට සහය නොදෙයි
April 03, 2024 - 3:24 PM
ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඉදිරිපත් වුවහොත් ඔහුට සහය ලබා නොදෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ උඩුගම්පොළ සිය දේශපාලන පක්ෂ කාර්යාලයේදී ඊයේ (02) පැවති සාකච්ඡාවකට එක් වෙමින්.
(xanin.lk)
ඔහු මේ බව සඳහන් කළේ උඩුගම්පොළ සිය දේශපාලන පක්ෂ කාර්යාලයේදී ඊයේ (02) පැවති සාකච්ඡාවකට එක් වෙමින්.
(xanin.lk)