IMF පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරන්නේ විපක්ෂය කළ ඉල්ලීමකට - ප්‍රසන්න රණතුංග

July 02, 2024 - 9:30 AM
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කරන්නේ විපක්ෂය කළ ඉල්ලීමකට අනුව බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අඩුපාඩු තිබේනම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පෙන්වාදිය හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
(xanin.lk)