රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතුයි - ජනපති

July 22, 2024 - 12:21 PM
රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට තමන් කිසිවිටෙක ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතු බවයි.

එමෙන්ම 2022 වසරේ තමන් භාර ගත්තේ ආර්ථිකයක් සහ ආණ්ඩුවක් නොමැති රටක් බවත් එම වගකීම තමා නිසි ලෙස ඉටු කළ බවත් ඔහු සඳහන් කළා.

(xanin.lk)