අම්බලන්තොට රැළියට ආවේ රටට ආදරේ මිනිස්සු

June 14, 2024 - 3:59 PM
පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්තොට පැවති ජන රැළියට පැමිණි ජනතාව ශ්‍රී.ල.නි.පක්ෂයට මෙන්ම රටට ආදරය යළි තහවුරු කළ බව කොළඹ දිස්ත්‍රික් සංවිධායක ෆවුසාන් අන්වර් පවසනවා.

මේ වන විට බෙදී ඇති ශ්‍රී.ල.නි.පක්ෂයේ යේ සියලුදෙනා එක් වී කටයුතු කළහොත් ප්‍රගතිශීලී ජනතාවාදී ආණ්ඩුවක් බිහි කළ හැකි බව ඔහු කියා සිටියා.

මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

(xanin.lk)