මේ වෙලාවේ සුදුසුම දේ පියල් කියයි

July 26, 2024 - 5:07 PM
රටේ ජනතාව මේ අවස්ථාවේ අත්හදා බැලීම් සිදු නොකරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එක එක පක්ෂවලට ගොස් එම පක්ෂවල න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට වඩා රට ගොඩනැගීමට හැකි නායකත්වය සමඟ එකතුවීම සුදුසුම දේ බවයි.

(xanin.lk)